මිල්ක් නට්ස් ජෙලි
අවශ්‍ය ද්‍රව්‍ය-
- නැවුම් කිරි-500ml
- ජෙලටින් - 35g
- කපාගත්(රෝස්කර)කජු-50g
- ආමන්ට් නට් 50g
- වියළි මිදි 50g
- පදමට සීනි
පළමුව කිරි ලිපතබා උතුරවා ගන්න . පසුව එයට උණු වතුරෙන් දියකරගත් ජෙලටින් එකතු කරගන්න. ඉන් පසුව එයට සීනි සහ නට්ස් වර්ග දමා කලවම්කර ශීතකරණයේ තබා සෙට් වු පසු කෑමට ගන්න.
උපුටා ගැනීම : kitchen.tharunaya.us
Comments
Post a Comment